යෝෂිත රාජපක්ෂට ලබන 31 වන දින සිට මාස දෙකක කාලයක් ජපානයට සහ ඔස්ට්‍රේලියාවට යාමට කොළඹ මහාධිකරණයෙන් අද (23) දි අවසර ලබාදී තිබේ. යෝෂිත රාජපක්ෂ විසින් අධිකරණයට ගොනු කළ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුව මෙලෙස අවසර ලබාදී තිබේ. උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි මුදල් යොදවා CSN නාලිකාව ආරම්භ කිරීම ඇතුළු චෝදනා යටතේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවකට … Continue reading යෝෂිතට රට යන්න අවසර
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed